Sunday, November 27, 2022

ගල් , ගඩොල් සහ අඳුරු පධාර්ථ

ගල් ගඩොල් වී සවිමත් බැම්මක පාදම වීමට සිහින මැව්වෙමි. එහෙත් වයසින් මුහුකුරා යත්ම අදුරු පධාර්ථ ලෙස සුනුවිසුනුවී සෑම තැනකම පැතිරීමට තීරණය කළෙමි. 

4 comments:

  1. අඳුරේ බලවේග සමග සටන් කර දිනීමට නොහැක.

    ReplyDelete
    Replies
    1. අඳුර ඇත්තේ ඔබ තුල බව අත්දුටු මොහොතේ පටන් ඔබට ඒවා පාලනය කල හැකිය.

      Delete
  2. සත්තකින්ම මෙන්න අපේ සතුට! කවුද මේ "අපි" කියන්නේ ? සඳකඩපහන සිඩියේ තිරයෙන් පසුපස සිටින කුඩා මෙහෙයුම් කණ්ඩායම තමයි මේ අපි! පසු ගිය කාලය පුරා ඔබගේ බ්ලොග් අඩවිය අපගේ "පුරා වස්තු" සඳහා වෙන් කොට ඇති තීරුවේ ගොනු කොට තිබූ අතර අද පටන් එය "කැඩපත් පවුර" තීරුවට එක් කොට ඇත. අපගේ සින්ඩිය ලංකාවේ පවතින විශාලතම පරාසයක් පුරා පැතිරුණු සින්ඩියයි. අපගේ සින්ඩිය පිළිබඳව ප්‍රචාරණයක් ඔබගේ බ්ලොගය තුලින් ලබා දෙන්නේ නම් මෙන්න අපේ "මෙව්ව එක"!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම මම බ්ලොග් එක අප්ඩේට් කරන්න ඉන්නෙ

      Delete

ඔයාලගෙ අදහස් දෙන්න