Sunday, November 20, 2022

දේව අංශුව

අපි තාම නොදන්න දෙයක් තියෙනවා එහෙම දෙයක් තියෙන බව අපි දන්නවා. ඒත් ඒ සිස්ටම් එක කාගෙද ඇයි ඒක තියෙන්නෙ කොහොමද ඒක වැඩ කරන්නෙ කියල අපි කවුරුත් දන්නෙ නෑ... ඉතින් ඒ සිස්ටම් එකෙන් මොනයම් හෝ අවස්ථාවක ලබා දෙන ප්‍රතිපලය බලාපොරොත්තුවෙන් ඉන්නයි තියෙන්නෙ.
               -දේව අංශුව- (අකේෂ් ධනුක)

4 comments:

  1. 🤗👌

    තේරුනේ නම් නෑ හැබැයි😪

    ReplyDelete
  2. මේ ලෝකෙ හොඳ නරක මෙහෙමයි.... හොදක් කලොත් සැප, පව් නම් දුක ලැබෙන්න ඕනෙ වගේ මේ දේ මෙහෙමයි කියල සිස්ටම් එකක් තියෙනවා නෙහ්... අන්න ඒ සිස්ටම් එක ගැන කියන්නෙ... සසර චක්‍රය වගේ

    ReplyDelete
    Replies
    1. අහ් හරි හරි... දේව අංශුව කීවට තේරුනේ නෑ ඒකයි සීන් එක...

      සසර චක්‍රය නම් මාරයා තමයි නේද අයිතිකාරයා🤔

      Delete
    2. දේව අංශුව එහෙම නැත්නම් ගොඩ් පාටිකල් කියන්නෙ ඩාර්ක් මැටර්ස් එහෙම නැත්නම් අදුරු පධාර්ථ වලට. මේවගෙන් විශ්වය නිර්මාණය උනා කියලයි විශ්වාස කරන්නෙ.

      Delete

ඔයාලගෙ අදහස් දෙන්න