Sunday, February 5, 2023

මට මා හමුවිය

ඉදින් ඒ තරම්ම කැපකිරීමක් කල හැකි තරම් ඔබ පරිනත නම්, ඔබගේ සිතුවිලි වල ගැඹුර, දුලබ බව සහ වටිනාකම ඔබ තේරුම් ගත්තා වන්නේය... ඉදින් ඔබ දිනූ බව සාක්ශාත් කර ගන්න. 😌✌🏻

4 comments:

  1. ඒක තේරුම් ගන්න එකත් ලේසි නෑ හැබැයි

    ReplyDelete
    Replies
    1. මෙහෙම ගන්න. අපි ජීවිතේ අසීරු කැප කිරීම් කරනවනෙ. එහෙම කරන ගොඩක් වෙලාවට අපි ඒ දේ අත් හරිනවා.. ඒ කියන්නෙ අපි මනසින් පරිනත බවක් ලබලා. අපේ සිතුවිලි වඩාත් පළල චින්තනයක් වෙලා. අපි ආධ්‍යාත්මිකව දියුණු වෙලා. අපි සාංසාරිකව ඊයෙට වඩා යම් දිනුමක් ලබලා.

      Delete
  2. වට්ස් ඇප් සමූහයක් තනන්නේ නම් බ්ලොගර් වරුන්ට එය පහසුවක් වනු ඇතැයි සිතමි

    ReplyDelete

ඔයාලගෙ අදහස් දෙන්න