Sunday, November 20, 2022

දේව අංශුව

අපි තාම නොදන්න දෙයක් තියෙනවා එහෙම දෙයක් තියෙන බව අපි දන්නවා. ඒත් ඒ සිස්ටම් එක කාගෙද ඇයි ඒක තියෙන්නෙ කොහොමද ඒක වැඩ කරන්නෙ කියල අපි කවුරුත් දන්නෙ නෑ... ඉතින් ඒ සිස්ටම් එකෙන් මොනයම් හෝ අවස්ථාවක ලබා දෙන ප්‍රතිපලය බලාපොරොත්තුවෙන් ඉන්නයි තියෙන්නෙ.
               -දේව අංශුව- (අකේෂ් ධනුක)

විරහව...

ඈ සිටි කාලයේ සවනට මිහිරක් ගෙනා වැහි බිඳු මහ පොළොව සිඹින හඬ...
ඈ නොමැති බව දන්නා නිසාම මිහිරක් නොවී පාඩුවේ ගලා යන හැඩ... 

මන්දාකිණි පසු කරන්